BREAKING NEWS
Search

ගෝටා CID කැදවයි..

3441

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ ගාලු මුවදොර අරගලයේ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරයන් පාලනයට කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සම්බන්ධයෙනි.

සිදුවීමට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු මේ වන විට ඇප මත මුදා හැර තිබේ.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *