BREAKING NEWS
Search

හසිත අබේසේකරගෙන් IFBB Pro League ආධුනික කායවර්ධන තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 04 ක්

886

චීනයේ පැවැති IFBB Pro League ආධුනික කායවර්ධන තරගාවලියේදී රන් පදක්කම් 04ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ හසිත අබේසේකර සමත් වී තිබෙනවා.

ඒ අනුව, එහිදී ඔලිම්පියා අංශයේ ආධුනික කායවර්ධන සහ ආධුනික ක්ලැසික් යන අංශ දෙකෙහිම රන් පදක්කම් දිනා ගැනීමට ඔහු සමත් වුණා.

එසේම, එහි කලාපීය අංශයේදී ද රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ හසිත අබේසේකර සමත් වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

Source – Esana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!