BREAKING NEWS
Search

මගුල් කාර් එකේ වීදුරුවේ ලියන්න සුපිරි වැකි 40ක් මෙන්න

1234

කාලයක් තිස්සේ plan කරලා වෙඩින් එකක් ගන්නව කියන්නේ අමාරු වැඩක්. ඒත් එදා තමයි ජීවිතේ ලස්සනම දවස. යාළුවො හැමෝටම එන්න කියලා, විනෝදවෙලා අන්තිමටම Couple එක කාර් එකට එදිදී ගොඩක් යාළුවො රැග් එකට වගේ ගොඩක් වදන් කාර් එකේ ලියනවා. මෙන්න එහෙම ලියන්න පට්ට වදන් ටිකක්..

අද අත පෙන්ශන් යනවලු

අතට නිදහසක්… හිතට මහබරක්..

අතට නිවාඩු!

හස්ත කර්මාන්ත පාඩු ලබයි!

අතට නිදහස

ලිඳ ගැඹුරුයි.! ලණුව කොටයී..!

අද ඉදන් අතට නිවාඩු..

A big issue into a small tissue…

Broken rubber making trouble…

ජපන් කොඩිය ජය කොඩිය වේ…

දෙන්නම් මගේ මැණිකා ගෙදර ගිහින් පැනිවරකා

අද ඉඳං අතට නිවාඩු…. ඇයි ටෙක්ස්ට් කරන්න ඕනේ නැනේ…

එදා GALADARI… අද HILTON….

පෙට්ටියට බඩුම තමා

බැද ගත්ත බෙරේ දැන් ඉතින් ගහන්න එපයි….

ඇයි මීට කලින් බැඳපු ජෝඩු දැකල නැද්ද?.. නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න

ඊයේ අතේ අද මැෂිමේ

ඇතුල්වීම නොමිලේ පිටවීම ඇතුලේ……

ඔයානම් කියයි.. අම්ම මටනේ බනින්නේ

කේක් කෑවට කමක් නෑ පුතේ පැණි හලන්න එපා..

හදිසි වෙන්න එපා… ගෙවිල යයි!!

මුදලට කලදේ අද සිට නොමිලේ…

තොට හොද වැඩේ..

IF TOMORROW NEWER COMES……

ඊලග කෑල්ල තවත් රසවත්…

අපරාදේ wedding එකට ගිය සල්ලි…… දැන් දෙන්නත් එක්ක ගෙවමු ගත්ත LOANS….

සැමියා ඇති යහනේ බිරිදට නෑ සහනේ….

මුන් දෙන්නට දෙයියන්ගෙම පිහිටයි..

මන් වෙඩිමක් ගත්තා ඇයි අවුල්ද ????

පස්සෙන් වරෙන් , වෙනසක් කල හැක .

ළිඳ මගේ.. මම ළිඳේ නම්.. කාටවත් ඇයි වේදනා..

ඇඳට වඩා පැදුර හොඳයි ඇඳ හෙල්ලෙනවා

හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට

ඇසුරුම ඉවත් කිරීමෙන් පසු වග කියනු නොලැබේ. (මීට….නැන්දම්මා)

මී පැණි දහසක් ගලනවා සූකිරි කන්දෙන්

අනිනවා අද හිල් වෙන්නම

එල්ලය බලලා විදපං

බිරිඳ යහනට…..සරම අහකට…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!