BREAKING NEWS
Search

අසීරුම මොහොතේ පියෙක් මෙන් ඔහු ලගින්ම හිඳිමින් සිය රාජකාරිය දේව කාරියක් කරගත් ඔහු ගැන ඇසෙන අපූරු සටහනක් මෙන්න

4508

මේ ඉන්නේ මහින්ද හලංගොඩ !
අපේ ක්‍රිකට් කන්ඩායමේ කළමණාකාරතුමා..
මෙයා ගැන ලොකුවට කියන්න මං දන්නේ නැ…

හැබැයි කළමණාකරුවෙක් සිය වෘත්තීමය ජීවිතේ මුහුණ දීපු අසීරුම මොහොතකට ඔහු එදා ඇෆ්ගන් තරගයේ මුහුණ දුන්නා.ඒ තරගය අතරතුර තමන්ගේ කන්ඩායමේ දරුවෙක්ගේ තාත්තා කෙනෙක් ජීවිතෙන් සමුගත් දුක්බර මොහොත…

වෙල්ලට සිය ආදරණීය පියාණන්ගේ නික්ම යෑමේ පණිවිඩයේ ඉදලා වෙල්ලා එක්ක ලංකාවට ඇවිත් ඒ අවමංගල්‍යයේ වැඩ වලදී වගේම ඔහු මේ අසීරු වෙලාවේ වෙල්ලා එක්ක ආදරණීය පියෙක් වගේ ලගින්ම හිටියා…

මේ වගේ සංවේදී මොහොතක කළමණාකරු විදිහට ඔහු දක්වපු දායකත්වය ඇත්තටම ගෞරවාන්විතයි..!

ප්‍රාර්ථනා කරනවා ඔහුටත් වෙන කිසිම කෙනෙක්ටවත් මේ වගේ සංවේදී මොහොතකට යලි කිසි දිනක මුහුණ දීමට නොලැබේවා කියා…! 🙏

Respect Team Manager ❤️🙏

✍️ | Rishie Bro




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!