BREAKING NEWS
Search

‘අවබෝධයෙන් සිස්ටම් චේන්ජ් වෙලා..පුදුම සතුටුයි – මහ පාරේ බියර් කොල්ලය ගැන මාලිංග

479

ඊයේ සිදු වූ බියර් කන්ටේනර් රථ අනතුරෙන් පසු ජනතාව හැසිරුනු ආකාරය පිලිබඳ හිටපු ශ්‍රි ලංකා සුපිරි ක්‍රිකට් තරුවක් වන ලසිත් මාලිංග සිය ෆේස්බුක් පිටුවේ ඔහුගේ අප්‍රසාදය පල කර සිටියා…

ඒ කතාව තුල ඔහු තවමත් මිනිසුන් ආකල්ප වශයෙන් දියුණු වි නොමැති බවයි.

” පුදුම සතුටක් දැනෙනව. 225 හොරැ නිසා මේ රට නැත්තටම නැති වූ බව කියා මහ සද්දයක් ඇහුන කියල මතකයි. 75 වසරක සාපයක් ගැනද මහා හඩින් මොර දෙන සද්දද අදටත් විටින් විට ඇසෙයි. අවබෝදයෙන් system change වී ඇති බව පෙනේ 😰 ඒ වෙනුවෙන් දරන මහන්සිය සහ එක මුතු කම පුදුමාකාරයි නේද ?”

– ලසිත් මාලිංග –




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!