BREAKING NEWS
Search

දකුණු ආසියානු රටවල ධනවත්ම පුද්ගලයන් ගැන ඇසෙන කතාව මෙන්න ! ධම්මික පසු කර ඉෂාර ලංකාවෙන් පලමු තැනට..

1312

 

 

මේ දකුණු ආසියානු රටවල ධනවත්ම පුද්ගලයන් ගැන ඇහෙන කතාව.

ගල්ෆ් නිවුස් විසින් 2025 සඳහා දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවේ මුකේෂ් අම්බානි ඇමරිකානු ඩොලර් බිලියන 118 ක ඇස්තමේන්තුගත ශුද්ධ වත්කමක් ඇති කලාපයේ ධනවත්ම පුද්ගලයා ලෙස නම් කර ඇත.

පකිස්ථානයේ ෂාහිඩ් ඛාන් (ඇමරිකානු ඩොලර් බිලියන 13.5), බංග්ලාදේශයේ මොසා බින් ෂම්ෂර් (ඇමරිකානු ඩොලර් බිලියන 12 ), නේපාලයේ බිනෝද් චෞද්රි (ඇමරිකානු ඩොලර් බිලියන 1.6) කට හිමිකම් කියනවා.

එහි ලංකාවේ ධනවත්ම පුද්ගලයා ඉෂාර නානායක්කාර ලෙස නම් කර තිබෙනවා.

2025 වසර වනවිට ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක් බව සදහන්.

ගල්ෆ් නිවුස් පුවත්පතට අනුව, අම්බානිගේ ධනය අනෙකුත් දකුණු ආසියානු ධනවතුන්ගේ ධනයට වඩා කුඩා වන අතර, ඔහුගේ ධනය ලැයිස්තුවේ දෙවැන්නා වන ඛාන්ගේ ධනයට වඩා 10 ගුණයකින් වැඩියි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!