BREAKING NEWS
Search

හෙළයේ ගීත කෝකිලාව ගැන ඇසෙන ඒ ආරංචිය මෙන්න..! සංගීතවේදී මහින්ද බණ්ඩාර ඇය ගැන කියූ කතාව.

2150

ඇය අපි කවුරුත් ආදරය කරන බොහොම මිහිරි හඬක් හිමි ප්‍රවීණ රංගන ශිල්පිනියක්.

ලතා වල්පොළ, කාගේත් ආදරය දිනාගත්ත ඇය ගැන අද ඇසුණේ වෙනස් කතාවක්.

ප්‍රවීණ ගායන ශිල්පී ලතා වල්පොළ මහත්මිය මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව දැනගන්න ලැබුණා.

ඇයගේ පවුලේ ඥාතී, මහින්ද බණ්ඩාර විසින් මේ බව හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී කියා සිටියා.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!