BREAKING NEWS
Search

“ජනප්‍රිය නිළියක් සහ නිවේදිකාවක් වූ ඇයට අත්වූ සංවේදී ඉරණම මෙන්න

6466

කන්නඩ නිළියක් සහ නිවේදිකාවක් වන මංජුලා ශෘතිට ඇයගේ සැමියා විසින් තියුණු ආයුධකින් පහර දී ඇන ඝාතනය කිරීමට උත්සාහ කර තිබෙනවා.

පිහි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඇය මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සදහන්.

ප්‍රේම සම්බන්ධයකින් පසු ශෘති මීට වසර 20 කට පෙර විවාහ වී ඇති අතර ඔහුන්ට දරුවන් දෙදෙනෙකු ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුන් බැංගලෝර් හි හනුමන්න්නගර් ප්‍රදේශයේ කුලී නිවසක ජීවත්ව සිට ඇති අතර ඇයගේ හැසිරී රටාව සම්බන්ධයෙන් ඇති වූ සැකය මත සැමියා විසින් මෙලෙස ඇයට පිහියෙන් ඇති බව සදහන්.

ශෘති වික්ටෝරියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, හනුමන්න්නගර් පොලිසිය විසින් අඩ්රේෂ් අත්අඩංගුවට ගෙන තිබෙනවා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!