BREAKING NEWS
Search

අල්ලස් කොමිසමට ගිහින් ඇවිත් හිටපු ජනපති රනිල් රටටම පෙන්නපු විඩියෝව මෙන්න.

261

28 දින අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු මාධ්‍ය කැඳවා තමන් කොමිසමට කැඳවීම ඉහළ දේශපාලන උවමනාවට සිදුවන්නක් නිසා එහි සාදාරණයක් වන්නේදැයි සැක යයිකීමේ උත්සාහයක හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ යෙදී තිබේ.
එහිදී ඔහු ප්‍රශ්න කරන්නේ අල්ලස් කොමිසම සහ හිටපු ජනපතිවරයා අතර සිදුවන ලියුම් ගනුදෙනු වත්මන් ජනපති දැනගත්තේ කෙසේද යන්නයි.
ඒ ගැන චෝදනා මුඛයෙන් කථාකරමින් ඔහු මාධ්‍ය වෙත අනුර කුමාර ජනපතිවරයා මේ ගැන දේශපාලන රැස්වීමකදී කළ කතාවක්ද පෙන්වීය.

“ඒ කියන්නේ මේ කොමිසමේ ලිපි ජනාධිපතිතුමාගේ කාර්යාලය අරගන්නවා කියල මට තේරුනා. එහෙම කියල මං කිව්වා මට සාධාරණයක් වේදැයි සැකයි. ඒ නිසා මේ ගැන මගේ නීතීඥයා එක්ක කතාකරන්න කියල මං කොමිසමට කිව්වා. මේව ක්ලීන් ශ්‍රී ලංකාද මොනවද දන් නැහැනේ”

Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!