යුග දිවියට පිවිසී සිටින හිටපු අමාත්‍ය, ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා සහ ඔහුගේ බිරිඳ අද උදෑසන ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියා.
ඔවුන් ඉකුත් 11/23 දින තිරිප්පූර් වලදී විවාහ දිවියට එළඹ තිබෙන අතර ඔහුගේ බිරිඳ සීදෙයි ශ්‍රී නාච්චියාර් වෛද්‍යවරියක්.








