BREAKING NEWS
Search

48/= තක්කාලි 850ක් වුනේ කොහොමද ? මේ ඒ ගැන ඇසෙන දුක්බර පුවත…

849

එළවළු මිල ගැන පුදුම හිතෙන කතා ගොන්නක් අහන්න දකින්න ලැබෙන කාලෙක මේ කියන්න යන්නේ මොකක් ගැනද..?

ඉකුත් වසරේ (2024) මැයි මුල් සතියේදී තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 48ක් වූවද, මේ වසරේ මැයි මස මුල් සතියේදී තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 850ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවල මේ බව සඳහන් වෙනවා..

ඉකුත් වසරේ මැයි මස මුල් සතියේදී කැරට් කිලෝවක තොග මිල රුපියල් 128 ක් වූවද, මේ වසරේ මැයි මස මුල් සතියේදී කැරට් කිලෝවක තොග මිල රුපියල් 680ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මැයි මාසයේදී එළවළු වර්ග කීපයක මිල ගණන්වල තොග මිල වෙනස්වී තිබෙන බවයි වාර්තා වෙන්නේ

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!