BREAKING NEWS
Search

වාහනවලට බදු ගහලා ලොකු ආදායමක් හොයාගත්තා.. ඉලක්ක පැන්නුවා..! – ආර්ථික සංවර්ධන නි.ඇමති

2336

මෙම 2025 මුළු වර්ෂය සඳහාම වාහන ආනයනයෙන් බදු ආදායම බලාපොරොත්තු වුණේ රුපියල් බිලියන 470ක් බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.

නමුත් මෙම සැප්තැම්බර් මස 23 වනදා වන විට ඉලක්කය පසුකර යාමට ශ්‍රී ලංකා රේගුව සමත් වී ඇති බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටිය අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි.

source – lanka c news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *