අශ්නික සිල්වා. ඔහු ගැන මේ මොහොතේ සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියයි.
බොහෝ වීඩියෝ, පුවත් ඔහු ගැන සංසරණය වනවා. අශ්නික හඳුනන බොහෝදෙනා හොඳින්ම දන්නවා ඔහු වැඩිපුර ගායනා කරන්නේ ශිහාන් මිහිරංග නම් ජනප්‍රිය ගායකයාගේ ගීත බව.
ශිහාන් ඔහුට කීපවතාවක්ම සුබ පැතුම් එක්තර තමන්ගේ ගීත ගායනයට අද අවස්ථාව ලබා දුන්නේ බොහොම නිහතමානී විදිහටයි. ඒත් ඔහු එක්තරා තැනකදී ශිහාන්ව ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කරනවා.
මේ විවේචනය නිසාම ශිහාන්ගේ එක් ප්‍රසංගයකට සහභාගි වූ අශ්නිකට එතනින් යන ලෙසට ඔහු පවසනවා.
කොහොම වුනත් මේ වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩිව සංසරණය වනවාසේම ඊට ශිහාන්ගේ ප්‍රේක්ෂකයින්ගෙන් විවිධ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
එවැනි පසුබිම අශ්නික තම මුහුණු පොතට සටහනක් එක් කරන්නේ මේ සිදුවුණු කාරණය පිළිබඳව පැහැදිලි කරන්න ශිහාන්ගෙන් සමාව අයදින්නත් සිතාගෙනයි. ඔහුගේ මුහුණු පොතේ පලවනු ඒ සටහනන මෙන්ම..








