BREAKING NEWS
Search

” දේශපාලනය කරන්නේ නැතුව ඉන්න බැ… ‘ හිටපු ජනපති මහින්ද විවේකී සුවෙන් තංගල්ල නිවසේ…!

1075

මේ දිනවල තමා තංගල්ලේ පිහිටි නිවසේ විවේක සුවයෙන් පසුවන බව හිටපු ජනාධිපතිවරයකු වන මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

දේශපාලනයෙන් ඔබ සමුගන්නේ දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් මහින්ද රාජපක්‍ෂ මහතා දේශපාලනය කරන්නේ නැතිව ඉන්න බැහැ යැයි සිනාමුසු ලීලාවෙන් කියා සිටියේය.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව විමසූ මොහොතේ මහින්ද මහතා මෙසේ ද පැවසීය.

මොනවද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. ඉන් එහා මුකුත් කියන්න දෙයක් නැහැ.

 

නෝමන් පලිහවඩන

Source – divaina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *