BREAKING NEWS
Search

” ජානු නාට්‍ය ඉවර උනා කියලා ආරංචි වුනා. ඒකට මොකද වුනේ කියලා අපි කතා නොකර ඉමු ” – රටක් වැළඳගත් ජානු ටෙලිය අවසන් වෙද්දි අල්පොන්සු නම් ඉන්නේ කනස්සල්ලෙන්…

824

රටක් වැළඳගත් ජානු ටෙලි නාට්‍යය පසුගියදා අවසන් වුනා. ඉතිං මේ ජානු ටෙලි නාට්‍යයෙන් රටක් ආදරේ දිනාගත් අල්පොන්සු නම් ඉන්නේ හුගාක් කලකිරිමෙන් වගේ…

ඔහු රටක්ම කළඹවමින් අමුතු ප්‍රකාශයක් සිය සමාජ මාධ්‍යයේ සටහන් කර තිබුනා…

” ජානු නාට්‍ය ඉවර උන බව ආරංචි උනා..ඒකට මොකද උනේ කියල අපි කතා නොකර ඉමු…මට කියන්න ඇත්තේ මෙපමනයි…දම්මින්ද අල්පොන්සෝට ආදරය කල ඔයාල හැමෝටම ගොඩක් ආදරෙයි..අධයක්ශක හසුන් සමීර මුලින්ම රචනා කරපු සිමෙත් කවීජ,සිතාරා නංගි ඇතුලු එහි නිර්මාණයයට සහය උනු සියලුම දෙනාටත් ස්වාධීන රූපවාහිනීයේ හිටපු සහ ඉන්න සභාපතිතුමා ඇතුලු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ගොඩක්ම ස්තුතියි.ආදරෙයි.”

අල්පොන්සෝ
එස්.අයි.සමරක්කොඩි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!