BREAKING NEWS
Search

කොළඹ නුවරඑළිය ප්‍රධාන පාරේ මේකත් එක්ක ගියපු අනිත් බස් දෙකත් එක්ක රේස් ගියේ… මං ඒත් වයිෆ් එක්ක බැන බැන ගියේ මුං මිනිස්සුන්ගේ ජීවිත සෙල්ලමට අරන් යන්නේ කියලා..

9737

මං ඊයේ මේ බස් එක පිටිපස්සෙන් ගියෙ මාර විනයක් ඇතුව පැද්දා 💔🙂යද්දී බස් එක ගියේ කොලබ නුවරඑළිය ප්‍රදාන පාරේ මේකත් එක්ක ගියපු අනිත් බස් දෙකත් එක්ක පාර පුරා බස් තුන ගියෙ මං වයිෆ් එක්ක බැන බැන ගියෙ මුං ජීවිත ගානක් සෙල්ලමට අරං පාරෙ යන්නෙ කියල හොද කුනුහරපයකුත් දාගෙනම හරියටම මං නුවරට ගිහින් ආයෙ ගෙදර එනකොට රෑ නවයහමාරට විතර ඇතී wash එකක් දාගෙන ඇවිත් phone එක ගත්තම තමයි හෙලකුරු නිව්ස් එක දැක්කේ ඊටපසෙ පැයක් දෙකක් යනකොට තමයී මේ බස් එක කියල දැනගත්තේ අව්ල් ඉති 🥹💔 අනිවාර්යයෙන් රියදුරු 1000% වැරදියි මීට වැඩිය සැලකිය යුතුයි බර වාහන ලයිසන් එකක් දෙද්දී මං මේ comment එක දාන්න සෑහෙන්න හිතුව රෑ ඉදන් නොදා ඉන්න බැරි උනා මේ පෝස්ට් එකට 💔 මියගිය සියලු දෙනාට නිවන් සුව !තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුව .බුදුසරනයි 🙏
ජේසු පිහිටයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!