ඒක පපුවෙන් ආපු මනුස්සකමක්!”🇱🇰🙏🫂
“ඊයේ (2025.12.30) කිරිබත්ගොඩ “අරලිය fashion” එකේ වෙච්ච ඒ දරුණු ගින්න…
මුළු පැත්තම දුමෙන් වැහිලා, මිනිස්සු කෑ ගහන අස්සේ මගේ ඇස් නතර වුණේ එක තැනක.
තමන්ගේ ජීවිතේ ගැන කිසිම ලෝභකමක් නැතුව, ගිනි නිවන භටයන්ටත් සමානව ඒ ගොඩනැගිල්ලේ අයිනේ එල්ලිලා ගින්න නිවන්න දඟලපු මේ පොලිස් නිලධාරියා දිහා මම බලාගෙන හිටියේ පුදුම වෙලා.
ඒ උඩටම නැගලා, ඒ දරපු වෑයම… ඇත්තටම සර්, ඔබතුමාගේ ඒ ධෛර්යයට, ඒ කැපවීමට එකෙන්ම respect 💪💐.
රාජකාරිය කියන්නේ නිකන්ම පැය 8ක වැඩක් නෙවෙයි කියල ඔබතුමා ඔප්පු කළා. නියම වීරයෝ ඉන්නේ ෆිල්ම් වල නෙවෙයි, මේ වගේ අපි අතරමයි. ඔබට ගොඩක් පින්….✍️







