BREAKING NEWS
Search

“මගේ කොල්ලාගේ hair එකට දාලා තියන කමෙන්ට් එකට බනින් කියලා ගියා.. පොඩ්ඩ දැකලා බනින් හිතුනේ නෑ..” කවුරු මොනවා කිව්වත් ඇය හොඳ අම්මා කෙනෙක්.. මේ සටහන දැක්කම ඔබටත් එහෙම හිතේවි..

4379

 

 

පියුමි හංසමාලි කියන්නේ ඇත්තටම හරි කෙළිලොල් චරිතයක්. ඇය ගැන බැලූ බැල්මටම ඕන කෙනෙක්ට හිතෙන්නේ එහෙම නේ.

ඒ වුණත්, පියුමි කියන්නේ ඇත්තටම සංවේදි ගැහැනියක්. ඒ වගේම හොඳ අම්මා කෙනෙක්. ඇය හැම වෙලාවකටම වෙහෙසෙන්නේ තමන්ගේ දරුවා ආස කරන දේවල් ලබාදෙන්න.

ඒ වගේමයි මේ ගැන සමාජයෙන් මොන මොන වගේ විවේචන එල්ල වුණත් පියුමි ඒ හැම දෙයක්ම දරා ගන්නවා.

කොහොම වුණත් සමහර වෙලාවට මේවගේ කමෙන්ට් නිසා හිත රිදුණු වෙලාවට පියුමි ඒවට ප්‍රතිචාර දක්වනවා.

ඒ මෙන්න මේ විදිහට, ඇය එක්කරන්න ගිය සටහනකින් පස්සේ පියුමි සංවේදි වෙලා.

ඒ තමන්ගේ පුතාට ඒ වගේ කමෙන්ට් එකක් දැම්ම කාන්තාවගේ පුංචි දුව දැකලා. ඇය ඇත්තටම හුරතල් කෙළි පොඩිත්තක්. දුවෙක්ට ආදරය කරන අම්මෙක් විදිහට පියුමි ඒ මොහොතේ සංවේදී වෙලා.

ඒ ගැන ඇය මෙන්න මේ වගේ සටහනක් එක්කරලා තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!