BREAKING NEWS
Search

කණ්ඩායම වෙනුවෙන් සිදු කළ හැකි උපරිමය කරනවා – කමිඳු මෙන්ඩිස්

168

කණ්ඩායම වෙනුවෙන් සිදු කළ හැකි උපරිමය තමා සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් පවසනවා.

අවසන් මොහොතේ කණ්ඩායමට පිවිසීමට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කළේ, තමාගේ ක්‍රීඩා දිවිය තුළ එවැනි අවස්ථා බොහෝ ප්‍රමාණයක් ඇති බවයි.

මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කර සිටියා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!