BREAKING NEWS
Search

අද හිටියා නම් ඔහුත් චාමර තරම්ම ආදරයක් ලබන්න තිබ්බා. යසන්ත තේනබන්දු නික්ම ගොස් 12 වසරක්…

2310

ඔහු අද හිටියා නම්, චාමරට වගේ ආදරයක් ලබන්න තිබුණා – යසන්ත තේනබදු නික්ම ගොස් වසර 12ක්

මීට වසර 12කට ඉහත අවසන් ගමන් ගිය, ජනප්‍රිය ගායක යසන්ත තේනබදු ඔබට මතකද..

වේදිකාව ගීතවත් කළ ඔහු, නමින් දන්නවාටත් වඩා ”දුටුව දිනයේ දැනුනේ මගෙමයි කියා..” ගී පද තුළින් ඔබේ මතකයට නැඟෙනවා ඇති.

යසන්ත තේනබදු ගැන කතා කරන හැමෝම වගේ කියන්නෙ, ඔහු අද හිටියා නම් චාමරට වගේ ආදරයක් ලබන්න තිබුණා කියන කාරණය.

ඒ තරමට, එකල ඔහු බොහෝදෙනාගේ හදවතට වඩාත් සමීප වුණු අපූරු ගායන ශිල්පියෙක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!