BREAKING NEWS
Search

මෝල් හිමියෝ කෘතිම හාල් හිගයක් නිර්මාණය කරන්න ගියොත් හාල් පිටරටින් ගෙන්වනවා – ඇමති වසන්ත

315

මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් කීරි සම්බා සහල් හිඟයක් කෘතිමව නිර්මාණය කිරීමට උත්සාහ කරන්නේ නම් ඊට ප්‍රතිචාර වශයෙන් සහල් ආනයනය කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව අවශ්‍ය වුවහොත් සහල් මෙට්‍රික් ටොන් 40ල000 ක් ලබන දෙසැම්බර් මාසය වන විට ආනයනය කිරීමට රජය සැලසුම් කර ඇති බවත් හෙතෙම පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමකින් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පල කලේය.

 

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!