BREAKING NEWS
Search

සිය දේශපාලන හිතවතාගේ අභාවයෙන් සංවේදී වූ නාමල් තැබූ සංවේදී සටහන,

2524

 

උපුටාගැනීම,

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ අභාවය සම්බන්ධයෙන් මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.

බොහෝ කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මෙන්ම මාගේද සමීප හිතවතෙක් ලෙස ලොහාන් රත්වත්තේ මහතා කටයුතු කළ අතර ඕනෑම කාර්යයකදී පෙරමුණ ගනිමින් කටයුතු කළ ක්‍රියාකාරී දේශපාලනඥයෙකු ලෙස එතුමන්ගේ සේවය අගය කරමි.

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

Namal rajapakse




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!