BREAKING NEWS
Search

System එක ගැන කළකිරුණොත්, Change කරන්න එකක් නැති වෙනවා – සුනිල් හඳුන්නෙත්ති

1220

වසර 76ක් තිස්සේ තිබෙන කළකිරීම් පසෙකින් තැබිය යුතු බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ඒ අනුව, වත්මන් ආණ්ඩුව ගැන කළකිරීමක් ඇත්නම් එය වෙනම පැමිණෙනු ඇති බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

නමුත් පද්ධතිය ගැන කළකිරීමෙන් පසු නොවන ලෙසත්, පද්ධතිය වෙනස් කිරීමට පැමිණ, ඒ ගැන කළකිරීමක් ඇති වුවහොත්, වෙනසක් කිරීමට දෙයක් ඉතිරි නොවන බවයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!