BREAKING NEWS
Search

‘කෙහෙල් කැන මාළු කූරිය දෙන්නෙ කැමැත්තෙන් නම් ඔයාට පාංද කළිදු..? – හදුන්නෙත්ති

2412

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට පක්ෂයේ සාමාජිකයන් ආධාර උපකාර කිරීම සම්බන්ධයෙන් කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා අදහස් පල කරයි.

දෙරණ නාලිකාවේ පැවැති තුන්සිය හැට වැඩසටහනේදී ඔහු කියා සිටියේ අපට කරෝල කෑල්ල කෙහෙල් ගැන වාහනයට තෙල් ටික ගසා දෙන්නේ එම පුද්ගලයා කැමැත්තෙන් නම් කලින්ට පාන්ද කියයි.

‘ඒ පටවන එක ඒ අරගෙන යන එකට ඔයාට අමාරුවක් නෑනේ. එහෙම ප්‍රශ්නයක් තියෙන්න විදියක් නෑනේ. ඒක උදව් කරන කෙනා කැමැත්තෙන් දෙනවනම් අනික් කෙනා කැමැත්තෙන් අරගන්නවා නම් අනිත් අයට පාන්ද.. කලිඳුට පාන්ද’?




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!