BREAKING NEWS
Search

මේ ස්කූල් බස් එකක් ඕවර්ටේක් කරොත් දඩේ ඩිරාම් 1000යි ඒ කියන්නෙ රුපියල් 82000ක්.!

511

ඊයේ දැකපු නිවුස් එකක් නිසා මේක දාන්න හිතුවේ….. ගොඩක් අය කියන දෙයක් තමා උඹල රට ඉදගන ලංකාව හදන්න යන්න එපා ඔහෙ තියන දේවල් මෙහෙ කරන්න බෑ කියන එක. නෑ බන් හැමදේටම ඕක අදාල නෑ.ඇයි බැරි ලංකාවෙ ස්කූල් බස් එකම පාටකින් දාන්න මේක මේ ඩුබායි විතරක් නෙමෙයි ගොඩක් රටවල තියන දෙයක් කොටින්ම ඉන්දියාවෙත් තියන දෙයක්..අඩුම ඈතින් දකිද්දි හරි අපිට අදුනගන්න පුලුවන් මේ එන්නෙ ස්කූල් බස් එකක් කියලා. උberලා දන්නවද මේ ස්කූල් බස් එකක් නවත්තලා තියෙද්දි overtake කරොත් දඩේ ඩිරාම් 1000යි ඒ කියන්නෙ රුපියල් 82000ක් විතර 😕😕 ඔය තියන STOP බෝර්ඩ් එකේ කැමරා එකක් තියනවා.ඒකෙන් තමා චෙක් වෙන්නෙ අපි overtake කරනවද කියලා.අනික් එක තමා මේ හැම බස් එකක්ම GPS system එකකින් ට්‍රැක් වෙනවා යන්න පුලුවන් උපරිම වේග සීමාවක් දාලා තියෙන්නෙ. ඒ වගේම මේ ලමයින්ගේ ස්කූල් id එකේ තියනවා පොඩි බාර්කෝඩ් එකක් ඒක ලමය බස් එකට නගිද්දිත් ලමයා බස් එකෙන් බහිද්දිත් scan කරන්න ඕන. ලමයි කියන්නෙ අපේ අනාගතේ අපි එයාලව මීට වඩා බලාගන්න ඕන. ලංකාවේ ලමයි පව් ඇත්තටම සමහර දේවල් දකිද්දි 😔😔




Leave a Reply

Your email address will not be published. Required fields are marked *