BREAKING NEWS
Search

නිදහස් සමරුව නිදහස් චතුරස්‍රයේ

255

(අංජුල මහික වීරරත්න)

මෙවර ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 4 වැනිදා පෙරවරුවේ නිදහස් සමරු උළෙල පැවැත්වේ.

මෙවර පැවැත්වෙන්නේ 78 වන ජාතික නිදහස් සමරු උළෙලයි.

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!