BREAKING NEWS
Search

විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර රැගත් ඉන්දීය නැවක් දිවයිනට

123

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය නෞකාවක් දිවයිනට පැමිණ තිබේ.

එම නෞකාව මේ වන විට ත්‍රිකුණාමලයෙන් දිවයිනට ඇතුළු වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

එලෙස දිවයිනට පැමිණ ඇත්තේ, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ යුද නෞකාවයි.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *