BREAKING NEWS
Search

ඊශ්‍රායලය සිරියාව එක්ක මිතුරු වෙයි. සටන් විරාමයකට දෙරටේම කැමැත්ත…

830

 

ඊශ්‍රායලය සහ සිරියාව කලාපීය ප්‍රධාන රටවල සහාය ඇතිව සටන් විරාමයකට එකඟවී ඇති බව තුර්කියේ අමෙරිකානු තානාපති ටොම් බැරැක් පවසයි.

ඩෲස් ජනතාව ආරක්ෂා කිරීම සඳහා සිරියානු හමුදා ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් පසු මෙම එකඟතාවට පැමිණ තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!