BREAKING NEWS
Search

මිද්දෙනියෙන් ගොඩගන්නා ලද රසායනවලින් අයිස් නිපදවන බව තහවුරු වෙයි…

465

lanka C news

පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී වළදමා තිබියදී ගොඩගන්නා ලද රසායනික ද්‍රව්‍ය අයිස් මත්ද‍්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බවට තහවුරු වී තිබ.

ඒ එම රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සිදු කරන ලද පරීක්ෂණ වලදීය.

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා ලද පාතාල කල්ලි නායකයන් විසින් සිදු කරන ලද හෙළිදරව් කිරීම්වලදී මෙම රසායන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!