BREAKING NEWS
Search

බොරැල්ලේ දොඹකර අනතුරේ රියදුරු ගංජා පානය කල නොසිටි බවට හෙලි වෙයි

9598

රටක්ම කැළඹූ බොරැල්ලේ දොඹකර අනතුරේ රියදුරුට එල්ල වෙන චෝදනා වෙනුවෙන් ඔහුගේ මව මාධ්‍ය වෙත අදහස් පල කර තිබෙනවා.

ඇය පවසන පරිදි ඔහු කිසිදු මත්ද්‍රව්‍යයක් පාවිච්චි කර නොසිටි අතර දොඹකරයේ වූ කාර්මික දෝශයක් මේ අනතුර සිදු වීමට හේතු වූ බවත් ඇය පවසනවා.

එසේම ඇය සිය පුතා වෙනුවෙන් අගතියට පත් සියලු දෙනාගෙන්ම සමාව අයැද සිටිනවා

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!