BREAKING NEWS
Search

මේක මහින්දව මැදමුලනට යැවීම සඳහා උත්සාහ කරන පනත් කෙටුම්පත කියලා නම් කළා නම් හරි – මනෝජ් ගමගේ

1552

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කරන පනත් කෙටුම්පතේ අරමුණ වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කෙසේ හෝ කොළඹින් ඉවත් කර මැදමුලනට යැවීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක වූ නීතිඥ මනෝජ් ගමගේ පවසනවා.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පතට ගැලපෙන්නේ ‘හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කරන පනත් කෙටුම්පත’ යන නාමය නොවන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතිඥවරයා සඳහන් කළේ.

මෙම පනත් කෙටුම්පත ‘මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මැදමුලනට යැවීම සඳහා උත්සාහ කරන පනත් කෙටුම්පත’ ලෙස නම් කිරීම වඩා සුදුසු බවයි නීතිඥ මනෝජ් ගමගේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!