BREAKING NEWS
Search

මන්ත්‍රී ජීවන් තොන්ඩමන්ගේ අත ගත් නිලියක් වන් ඉන්දීය සුරූපිනියගේ මේ විස්තරේ ඔබ දන්නවාද..?

1820

 

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ගේ විවාහ උත්සවය ඉන්දියාවේදී පැවැත්වෙනවා.

ඒ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුපතූර් නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ උත්සව ශාලාවක සහ හින්දු කෝවිලකදීයී.

මන්ත්‍රීවරයා විවාහ ගිවිස ගන්නේ ඉන්දියානු වෛද්‍යවරියක වන සීතායි ශ්‍රී නාච්චියාර් සමගයි.

ඇය තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු නියෝජ්‍ය කථානායක වී.පී. දුරෙයිසාමි ගේ දියණියක්.

මෙම විවාහ උත්සවයට හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලනඥයින් කිහිපදෙනෙකු සහභාගී වී තිබෙනවා.

මේ එහි ඡායාරූප කිහිපයක්…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!