BREAKING NEWS
Search

87-90 ජවිපෙන් කල සියලු දේවලට මා ඇතුළු එවක අවි දැරූ සියල්ලන්ට දඬුවම් කරනු..! – නන්දන ගුණතිලක

295

ජනතා විමුක්ති පෙරමුණ විසින් 1987-90 කාලය කළ සියලු ඝාතනයන්ට තමන්ට ඇතුළුව එවකට අවි දැරෑ සියල්ලටම දඩුවම් ලබාදෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා ඉල්ලයි.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් රට තුල ඇතිවී තිබෙන සාකච්ඡාව මත ඔහු තම සමාජ ජාල ගිණුමේ මෙම සටහන තබා තිබේ.

නන්දන ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණේ 1994 ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කලේය.

පසුව ඔහු වෙනත් පක්‍ෂ කිහිපයකටම එක් වූ අතර පානදුර නගරාධිපතිවරයා ලෙසද කටයුතු කරනු ලැබීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!