BREAKING NEWS
Search

තමිල් සෙල්වම් මරපු පණිවිඩේ ආවාම මමයි,සෝමවංශයි,ලාල්කාන්තයි සතුටු වුණා..හැබැයි අනෙක් උන් ඔක්කොම හිටියේ ළඟම ඥාතියෙක් මළා වගේ ෆුල් අවුල් ගිහින්..!

673

එදා තමිල් සෙල්වම් මරා දැමූ පුවත ඇසුණු විට ළගම ඥාතියෙක් මැරුණු සේ ජවිපේ දේශපාලන මණ්ඩලයේ සිටි පිරිස් හට අද එකවර රණවිරු සැමරුමට පැමිණීමට හිත හදාගත නොහැකි බව විමල් වීරවංශ මහතා කීය.

“රණවිරු සැමරුමට උදේ ජනාධිපති එන්නේ නෑ කියලා හවස කියනවා එනවා කියලා..එන්න හිතක් නෑ..තමිල් සෙල්වම් මරපු පණිවිඩේ ආවාම මමයි,සෝමවංශයි,ලාල්කාන්තයි සතුටු වුණා..හැබැයි අනෙක් උන් ඔක්කොම හිටියේ ළඟම ඥාතියෙක් මළා වගේ ෆුල් අවුල් ගිහින්.. එහෙම අයට රණවිරු සැමරුමට එන්න එකපාර හිත හදාගන්න බෑ..”

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!