BREAKING NEWS
Search

කෙහෙල්බද්දර පත්මේ, කමාන්ඩෝ සලින්ත ඇතුලු පිරිසක් ඉන්දුනීසියාවේදි මෙරට පොලිස් අත්අඩංගුවට..!

3204

සංවිධානාත්මක අපරාද කල්ලි සාමාජික කෙහෙල්බද්දර පත්මේ, බැකෝ සමන්, කමාන්ඩෝ සලින්ත ඇතුලු පස්දෙනෙකු ඉන්දුනීසියාවේදී මෙරට පොලිස් කන්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙම අපරාධ කල්ලි සාමාජිකයින් පස්දෙනාට අමතරව කාන්තාවක්ද අත්අඩංගුවට පත්ව ඇති බවයි පොලිසිය සදහන් කලේ…

Source – Dasatha Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!