BREAKING NEWS
Search

සූර්‍යකුමාර්ගේ රෙදී ගලවපු කුශී.

7093

සූර්‍යකුමාර්ගේ රෙදී ගලවපු කුශී.

ඉන්දියාවේ තිබ්බ event එහෙකදී නිලීයක් සහා Model කෙනෙක් වන 29 හැවිරිදි Khushi Mukherejee ගෙන් reporter කෙනෙක් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහාලා තියනවා……’Do you like to date a cricketer?’ කියලා….. ඔයා cricketer කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගැනීමට කැමතිද කියලා…..කෙල්ල මෙන්න මෙහෙම කිව්වාලු….

“I don’t want to date any cricketer. There are so many cricketers after me. Suryakumar Yadav used to message me a lot. Now we don’t talk much, and I don’t even want to be associated. I don’t like any link-ups involving me’
මට කිසිම cricketer කෙනෙක් එක්ක පෙම් සබඳතාවක් පවත්වන්න ඕන නෑ.මගෙ පස්සේන් ගොඩක් cricketerලා ආවා. Suryakumar මාත් එක්ක ගොඩක් message කරා. අපි දැන් වැඩිය කතා කරන්නේ නැහැ, මට කාවවත් ආශ්‍රය කරන්න ඕන නෑ….”
Surya 2016 වලදී Devisha Shettyව Marry කරාලා ලස්සන් පව්ල් ජිවිතයක් ගෙනියවා….




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!