ශ්‍රී ලංකා කඩුලු රකින කුසල් මෙන්ඩිස්ට පසුගියදා ILT20 තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුනා. කෙසේ වෙතත් මෙන්ඩිස්ව හදිසි ශල්‍යකර්මයක් සදහා භාජනය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ඊට හේතු වී ඇත්තේ ඔහුගේ උදරයේ ගල් හේතුව බවත් ඒ සදහා අදාල ප්‍රතිකාර මේ වනවිට ඩුබායි වලදී ඔහුට සිදු කරන බවත් වාර්තා වෙනවා.
ඒ අනුව ඔහුට මෙවර ILT20 තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙනව්ව. ඉදිරියේදී කුසල් මෙන්ඩිස් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් සාජා වොරියර්ස් කන්ඩායම විසින් කැදවනු ඇති..
GET WELL SOON MENDA!







