BREAKING NEWS
Search

හිටපු ජනපතිවරුන් තිදෙනෙකුට නීතිය.. මුලින්ම රනිල් රිමාන්ඩ්..

4221

හිටපු ජනපතිවරුන් තිදෙනෙකුට නීතිය.. මුලින්ම රනිල් රිමාන්ඩ්..
හිටපු ජනපතිවරුන් තිදෙනකුට එරෙහිව පසුගිය ආණ්ඩු සමයන්හි සිදුවූ සිදුවීම් තුනකට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ ක්‍රියා කරමින් සිටින බව වාර්තා වෙයි.

ඔවුනට චෝදනා ගොනු කිරීමට පෙර පොලිසියට කැඳවා ප්‍රකාශ ලබා ගැනීම නියමිතව ඇතැයිද පැවසේ.

හිටපු ජනාධිපති රඟිල් වික්‍රමසිංහ මහතා අගෝස්තු 22 සිකුරාදා අත්අඩංගුවට ගත්තේද එහි එක් පියවරක් ලෙසයි.

එම ජනාධිපතිවරුන් තිදෙනාට එල්ල වී ඇති චෝදනා වන්නේ රාජ්‍ය මුදල් අවභාවිතය, පාස්තු ප්‍රහාර සිදුවීම සහ පුද්ගල පැහැර ගැනීමට අදාලවයි.

ආරක්ෂක අංශ එල්ල කරන මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති හිටපු ජනපතිවරුන් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා කරමින් සිටින බවත් වාර්තා වෙයි.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!