BREAKING NEWS
Search

වසර 49කට පසු යලිත් මුණ ගැසුණු මඩොල්දූවේ ජින්නා සහ උපාලි

6488

සුප්‍රකට මඩොල් දූව චිත්‍රපටයේ ‘උපාලි ගිනිවැල්ලේ’ සහ ‘ජින්නාගේ’ චරිත රඟපෑ අජිත් ජිනදාස සහ පද්මසේන අතුකෝරළ කලකට පසුව යලිත් එකට මුණ ගැසී තිබෙනවා.

ඒ ප්‍රංශ තනාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ‘ගැහැණු ළමයි’ චිත්‍රපටියේ විශේෂ දර්ශනයක් අතුරතුර යි

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මඩොල් දූව නවකතාව ඇසුරෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කළ මඩොල්දූව (1976) සිංහල සිනමාපටය මෙරට සිනමා වංසකතාවේ අද්විතීය නිර්මාණයක් බව අවිවාදිතයි!

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!