BREAKING NEWS
Search

ඇමරිකා බදු සාර්ථක කරන්න මහින්ද සමරසිංහ නිදි මරාගෙන වැඩ කලා…- ජනපති

6463

ඇමරිකා එක්සත් ජනපදය සමග පැවැති තීරැබදු සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමට ඊට සහභාගි වූ කණ්ඩායම විශාල වෙහෙසක් දැරූ බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මුදල් අමාත්‍යාශයේ ලේකම්වරයා, මහ බැංකුවේ අධිපතිවරයා වෙලද අමාත්‍යංශ ලේකම්වරයා, ජනාධිපති උපදේශක හුලංගමුව මහතා මෙන්ම ඇමරිකාවේ සිටින ශ‍්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා නිදි වරාගෙන ඒ සම්බන්ධයෙන් වෙහෙස මහන්සි වූ බවද හෙතෙම සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී ඊයේ දිනයේ අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!