BREAKING NEWS
Search

මෛත්‍රී කවි කියයි

1149

(සුජිත් හේවාජුලිගේ)

කිසිදු දේශපාලනඥයකු අධ්‍යාපනයට අද තැබීම හොඳ නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය

අධ්‍යාපනයට අත තියන එක දේශපාලන අයිති වගකීමක් නොවන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා එය අධ්‍යාපන විශේෂඥයන්ට අයිති දෙයක් බවද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ පොළොන්නරුව දහම් පාසල් ගුරුවරුන්ගේ වැඩමුළුවකදීය.

හිටපු ජනාධිපතිවරයා දරුවන් ඉදිරියේ මෙහිදී රෝස මලේ නටුවෙ කවිය තාලයට ගායනා කිරීමද මෙහිදී සිදු වූ විශේෂ සිද්ධියක් විය

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!