ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් රූපවාහිනී වැඩසටහනකදී මාලිංග එකල ෆිට්නස් ගැන කියූ කතාවකට දුන් පිලිතුරක් මේ දිනවල සමාජ මාධ්‍යයේ බොහෝ සේ කතා කරන්නට පටන් අරන්…
ඉතිං මේ ගැන චෝදනාව එල්ල වෙන සුපිරි ක්‍රිකට් තරුව ලසිත් මාලිංග පැවසූවේ මෙවැනි කතාවක්…
පාදයේ ආබාදයෙන් මාස 18 පසු ඇවිත් මුරී අයිය ඔහුගේ ක්‍රීඩා දිවටියේ ක්‍රීඩා කළ අවසන් test තරගය ක්‍රීඩා කර පළමු ඉනිමේ කඩුලු 3නකුත්,දෙවන ඉනිමේ කඩුලු 5 කුත්, පිත්තෙන් ලකුණු 67 ලබාගෙන තරගයේ වීරයා සම්මානය ලබාගෙන. තරග ඡයග්‍රහනයකින් ඔහුගේ test තරග ඡීවිතය නිමාකිරීමට දායක වීම unfit මා ක්‍රීඩා කළ තවත් තරගයකි. ඔහු කිසිම දිනක unfit නොවී superfit වීම මා ඉතා අගය කොට සලකමී අදටත් ඔහු  fit ය 👍 කැමති අය සීටීනම් ඔහුසමග 2km දුවල පෙන්නන්න. අදටත් ඔහුව පරාඡය කිරීම කාටවත්ම බැරිය. 🫂 මොකද මම 2019 දී ක්‍රීඩා කලේ T20 තරග පමණක් නිසා මා දැනගෙන සිටියේ මා හට පන්දු වාර 4පමණක් යැවීමට ඇති බවත් තරගය පන්දු වර 20ක් බවත්ය නමුත් දැන් මා එය වරදි බව දැනගත්තේය . දැන මම එය එසේ නොව T20 තරගයක් උවද පන්දු වාර 30 ක් 35 යැවීමට හැකි බව සහ යැවිය යුතු බව දැන ගත්තේය 🤝








