BREAKING NEWS
Search

මනූෂ රොෂානා විවාහ වෙලා අවුරුදු 23ක්… රොෂානා තැබූ සංවේදී සටහන…

10299

 

 

සමහර බැඳීම්වලට කාලයට සීමා දාන්න පුළුවන් වුණත් තවත් ඒ මතක හරි සුන්දරයි. ඇය මේ කියන්නේත් අන්න ඒ වගේ තවත් එක් කතාවක්..

රොෂානා ඔන්ඩච්චි, මේ සුන්දර කලාකාරිණිය අද ඇගේ මුහුණුපොතට සටහනක් එක්කරනවා.

ඒ මීට වසර 23කට පෙර මතකයක් අවදි කරන්නයි.

රොෂානා – මනූෂ මොවුන් දෙදෙනා විවාහ වෙලා අදට හරියටම වසර 23ක් ලු. අද ඔවුන් දෙතැනක ජීවත් වුණත් ඒ ලස්සන දවසේ මතකයත් එක්ක රොෂානා ඇගේ මුහුණුපොතට අද සටහනක් එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *