BREAKING NEWS
Search

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරදන ‘ රටම එකට’ ජාතික මෙහෙයුම සමාරම්භක අවස්ථාවට සංගා, සනත්, අරවින්ද, පැතුම් ඇතුළු ක්‍රිකට් තරු රැසක්..

413

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරදන ‘ රටන එකට’ ජාතික මෙහෙයුම සමාරම්භක අවස්ථාවට ක්‍රිකට් ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර, අරවින්ද ද සිල්වා, සිදත් වෙත්තමුණි, කුසල් ජනිත් පෙරේරා සහ පැතුම් නිශ්ශංක ඇතුලු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම අනෙකුත් ක්‍රීඩා නියෝජනය කරන ක්‍රීඩකයින් රැසක්ද අද සුගතදාස ක්‍රීඩාංගණයට එක්වි සිටියහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *