BREAKING NEWS
Search

අපේම මිනිස්සු වෙනුවෙන් මේ තරම් වෙහෙසෙන ඔවුන් ආරක්ෂා වේවා..! අව්වැසි නොතකා වෙහෙසෙන ඔවුන්..

2149

 

 

මේ මොහොතේ අපි හැමෝම පසුකරන්නේ බොහොම අසීරු කාලයක්.

අපිට ආදරේ කරන, අපි ආදරේ කරන ඒ වගේම අපි නොදන්නා බොහෝ දෙනෙක් පවා මේ මොහොතේ අසරණ වෙලා. ඒ පවතින කාලගුණ තත්ත්වයත් එක්ක ඔවුන්ට හිමි අහිමි බොහෝ දේවල් සම සිතින් දරා ගනිමින්.

කාලගුණයෙන් පිරිසක් එසේ බැටකදී, සරණක් අවැසිම මොහොතේ ඔවුන්ට පිහිටවෙන බොහෝ පිරිසක් තවත් අපේ රට තුළ ඉන්නවා.

රැකියාවකට වඩා එහා ගිය මනුස්සකම පෙරටු කරගෙන මොවුන් තමන්ගේ රාජකාරී ඉටු කරන ආකාර‍ය විටෙක බොහෝ දෙනෙක් සංවේගයට පත් කරනවා.

මේ අන්න ඊට සාක්ෂි සපයන තවත් වීඩියෝ පටයක්. මහවැසි නොතකා මිනිසුන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඔහු සිය රාජකාරී ඉටු කරන හැටි දුටුවන් බොහෝ දෙනෙකුගේ හදවත් සංවේගයෙන් පුරවන දසුනක් වුණා.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *