BREAKING NEWS
Search

හිටපු ජනපති රනිල් අල්ලස් කොමිසමට..! (වීඩියෝ)

205

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මීට මොහොතකට පෙර අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටිනු ලැබුවා.

ඒ හිටපු ඌව පළාත් මහ ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට අදාළව මෙලෙස අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහට සිදුකළ දැනුම්දීමකට අනුවයි.

මින්පෙර අවස්ථා දෙකකදී මෙලෙස අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත්, අවුරුදු සමය සහ සිය නීතීඥවරයා විදේශගතව ඇති බව කරුණු දක්වමින් ඔහු එහි පෙනී සිටියේ නැහැ.

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!