BREAKING NEWS
Search

රනිල් ගෙදර එනකල් මොහොමඩ් නෂීඩ් බලාගෙන…

1699

 

 

අත්අඩංගුවට පත්ව සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඇප ලබා යළි සිය නිවෙසට පැමිණෙතැයි මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් බලාපොරොත්තු වෙනවා.

සිය ‘X’ ගිණුමෙහි සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ, අත්අඩංගුවට පත්ව සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඉතා ඉක්මනින් යළි නිවෙස වෙත එන බවට තමන් බලාපොරොත්තු වෙන බවයි.

හිටපු මාලදිවයින් ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ ඔහුගේ උපදේශක ධුරයකද කටයුතු කළා.

hiru gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!