BREAKING NEWS
Search

මන්ත්‍රී අර්චුනා කැබ් රථය පිනට දෙයි !

403

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)

තමාට දෙන කැබ් රථයේ මුදල වතුකරයේ ජනතාවට බෙදන ලෙස තමා ඉල්ලීමක් කරන බව මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය

ඒ සඳහා කැමැත්ත දෙන ලිපියක් ලබාදීමට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළේය.

රාමනාදන් මහතා පැවසීය

තමුන්නාන්සේලාගේ ඒ කැබ් එක මට එපා. වතුකරයේ මිනිසුන්ට ඒ සල්ලි ලක්ෂ දහය ගානේ බෙදන්න. මට කාර් එකකුත් නෑ. මම අද යාපනයට යන්නේ බස් එකේ. ඔයාලා කවුරුත් මෙතන බස් එකේ යන අය ඉන්නවද.
ඔයාලා එනවනම් උතුරට මම සපෝට් කරන්නම්. මම ඩයොස්පෝරාවෙන් සල්ලි ගෙනල්ලා උතුරටත් නැගෙනහිරටත් බෙදන්නම්. ඕනෑ නම් දකුණටත් දෙන්නම්. මම හා කිව්වොත් සල්ලි වැටෙනවා ඕන තරම්.

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!