BREAKING NEWS
Search

උගණ්ඩාවේ සැගවූ බිලියන 18 රජයට.. නාමල්ගෙන් දිවුරුම් ප‍්‍රකාශයක්…

4223

 

 

 

කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව විශාල ආපදාවකට මුහුණ දී ඇති මේ මොහොතේ උගන්ඩාවේ සඟවා ඇතැයි කියු ඩොලර් බිලියන 18ක මුදල ගෙන ඒමට සුදුසුම මොහොත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එම මුදල ගෙන එන්නේ නම් ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය විසදා ගත හැකි වනු ඇතැයිද ඔහු කියා සිටී.

මේ සඳහා තම සහාය අවශ්‍ය නම් දිවුරුම් ප්‍රකාශයක් හරහා වුණත් කැමැත්ත ප්‍රකාශ කරදීමට සූදානම් බවත් පැවසූ ඔහු එම සියලු මුදල් රජයට ලබා දෙන බවත් කියා සිටියේය.

Source – lanka C news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!