BREAKING NEWS
Search

ඊළඟට පාලනයට එන්නෙ ආසියාවේ තරුණම නායකයා නාමල් රාජපක්ෂ’

608

 

මීළඟට ශ්‍රී ලංකාවේ පාලන බලයට ආසියාවේ තරුණම නායකයා වන නාමල් රාජපක්ෂ ස්ථිර වශයෙන්ම පැමිණෙන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.

කුරුවිට ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ජොන්සන් සඳහන් කරන ආකාරයට, මීළඟ ජනාධිපතිවරයා නාමල් රාජපක්ෂ බව වත්මන් රජය ඉතා හොඳින් දැන සිටින බවත්, බුද්ධි අංශ විසින් මේ වනවිටත් සියලු වාර්තා ඉදිරිපත් කර අවසන් බවත් එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

එසේම ඔවුන්ගේ පක්ෂය සමඟ සාකච්ඡා පවත්වන විවිධ රටවල නායකයින් සහ පක්ෂයේ සාමාජිකයින් ගමන් කළ තානාපති කාර්යාලින් අනාවරණය වනුයේ, ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා නියැක වශයෙන්ම නාමල් රාජපක්ෂ වන බවයි.

Source – Dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!